News

New Classes Schedule 2024
Grade 10 - Thursday 2.30 - 4.30, Sunday 10.00 - 12.00, Grade 11 Monday 2.30-4.30, Saturday 7.00-10.00 P.M

Saturday, October 14, 2017

2018 නව සිසුන් බදවා ගැනීම දැන් සිදුකෙරේ.

2018 - 9 ශ්‍රේණිය, 10ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සදහා සිසුන් බදවා ගැනීම දැන් සිදුකෙරේ. විමසීම් - 027 2227475, 077 6906252. ICT අධ්‍යාපන ආයතනය, පොළ හන්දිය, පොළොන්නරුව.

2018 නව සිසුන් බදවා ගැනීම දැන් සිදුකෙරේ.

2018 - 9 ශ්‍රේණිය, 10ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සදහා සිසුන් බදවා ගැනීම දැන් සිදුකෙරේ. විමසීම් - 027 2227475, 077 6906252. ICT අධ්‍යාපන ආයතනය, පොළ හන්දිය, පොළොන්නරුව.

Wednesday, October 4, 2017

උසස් පෙළ සාමාන්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(GIT) - වැඩපොත

GIT විභාගේ ලග නිසා උසස් පෙළ සාමාන්‍ය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය විෂය සදහා පෙනී සිටින සිසුන්ට මා විසින් සකසන ලද මෙම පොත මුද්‍රණය කර එහි ඇති අභ්‍යාස සිදුකරන්න. පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර කිහිපයකට පිළිතුරු ලියන්න. එවිට මෙම විභාගය එතරම් අමාරු වෙන එකක් නැහැ. සාමාන්‍ය පෙළ ICT විෂය හදාරා ඇති සිසුන්ට ගොඩක් ලේසි වේවි.
විභාගය හොදින් ලියන්න සුභපතමි.

 පිටු 68කින් යුත් වැඩපොත පහත අධිසම්බන්ධය ඔස්සේ ලබාගන්න.

http://www.mediafire.com/file/1puew43o1tc8y1q/GIT+Work+Book.pdf


Sunday, July 30, 2017

Thursday, June 1, 2017

උසස් පෙළ ICT 13 වන ඒකකය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව සහ අනාගත දිශානතිය

උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය හදාරන සිසුන් සදහා මා විසින් රචිත මෙම විද්‍යුත් පොත ඔබගේ අධ්‍යාපන කටයුතු සදහා පිටුවහලක් වෙනු ඇත. මාගේ සියලුම කෘති නොමිළේ ඔබ අතට පත් කරමි. (මෙය වානිජ පරමාර්ථය සදහා භාවිතා නොකරන්න.)
http://www.mediafire.com/file/t5wfn4y3ihf7ya8/AL+ICT+Unit+13.pdf

Saturday, May 27, 2017

උසස් පෙළ ICT 12 වන ඒකකය විද්‍යුත් ව්‍යාපාර


උසස් පෙළ ICT  12 වන ඒකකය විද්‍යුත් ව්‍යාපාර 
උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය හදාරන සිසුන් සදහා මා විසින් රචිත මෙම විද්‍යුත් පොත ඔබගේ අධ්‍යාපන කටයුතු සදහා පිටුවහලක් වෙනු ඇත. මාගේ සියලුම කෘති නොමිළේ ඔබ අතට පත් කරමි. (මෙය වානිජ පරමාර්ථය සදහා භාවිතා නොකරන්න.) http://www.mediafire.com/file/yahacydchw1633h/AL+ICT+Unit+12.pdf


පහත අධිසම්බන්ධය ඔස්සේ ලබාගන්න. 
http://www.mediafire.com/file/yahacydchw1633h/AL+ICT+Unit+12.pdf

Monday, March 27, 2017

ජාල ලිපින (Network Address)

උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය හදාරන සිසුන් සදහා පරිගණක ජාල ඒකකයට අයත් ජාල ලිපින කොටස සම්බන්ධව මා විසින් රචිත සවිස්තරාත්මක නිබන්ධනයකි. ජාලකරණය සම්බන්ධ බහුවර්ණ සහ රචනා ගැටලු විසදීම සදහා ඔබට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනු ඇත.
http://www.mediafire.com/file/4qavjjrwh0bh8b0/Network+Address.pdf
http://www.mediafire.com/file/4qavjjrwh0bh8b0/Network+Address.pdf

Thursday, March 23, 2017

My SQL (සිංහලෙන්)

අ.පො.ස උසස් පෙළ ICT විෂය හදාරණ සිසුන් සදහා දත්ත සමුදාය කළමණාකරණය යටතේ ඇති My SQL සම්බන්ධව මා විසින් රචිත මෙම විද්‍යුත් පොත ඔබට බෙහෙවින් උපකාරී වෙනු ඇත.  http://www.mediafire.com/file/6b76ptibbcedmi5/my+sql.pdf

Thursday, February 2, 2017

Wednesday, January 25, 2017

2016 AL ICT Batch and Results

ආදරණීය සිසුන්ට උණුසුම් සුභ පැතුම්! අපේ පන්තියේ හිටියේ 15 ක් විතර අඩු ළමයි ප්‍රමාණයක් ඔක්කොම ළමයි සමත් වෙලා ඒවගේම දිවයිනේම හොදම ප්‍රථිඵල දෙකක් තියෙනවා. ගුරුවරයෙක් විදියට ගොඩක් සතුටුයි. අපේ කැපකිරීමට ළමයි උපරිම ප්‍රථිඵල ලබාගෙන තියෙනවා.