News

New Classes Schedule 2024
Grade 10 - Thursday 2.30 - 4.30, Sunday 10.00 - 12.00, Grade 11 Monday 2.30-4.30, Saturday 7.00-10.00 P.M

Tuesday, July 31, 2018

2018 උසස් පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය සිසුන්ට උණුසුම් සුභ පැතුම්.

2018 උසස් පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය සිසුන්ට උණුසුම් සුභ පැතුම්.










Friday, July 27, 2018

2017 උසස් පෙළ සිසුන් 15ස් දෙනෙකුගෙන් 9 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශවීම පිළිබඳ නිහතමානීව ආඩම්බර වෙමි.

2017 උසස් පෙළ සිසුන් 15ස් දෙනෙකුගෙන් 9 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශවීම පිළිබඳ නිහතමානීව ආඩම්බර වෙමි.


Tuesday, July 10, 2018

උසස් පෙළ ICT 2 වන ඒකකය පරිගණක උපකරණ වල පරිණාමය

උසස් පෙළ ICT  2 වන ඒකකය පරිගණක උපකරණ වල පරිණාමය
උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය හදාරන සිසුන් සදහා මා විසින් රචිත මෙම විද්‍යුත් පොත ඔබගේ අධ්‍යාපන කටයුතු සදහා පිටුවහලක් වෙනු ඇත. මාගේ සියලුම කෘති නොමිළේ ඔබ අතට පත් කරමි. (මෙය වානිජ පරමාර්ථය සදහා භාවිතා නොකරන්න.)
Download



Monday, July 9, 2018

අ.පො.ස උසස් පෙළ 2018 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - ආදර්ශ ප්‍රශ්න පත්‍රය

අ.පො.ස උසස් පෙළ 2018 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය - ආදර්ශ ප්‍රශ්න පත්‍රය
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය සිසුන් වෙනුවෙන් මා විසින් සකස් කරන ලද මෙම ප්‍රශ්න පත්‍රය බහුවර්ණ, ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න වලින් සමන්විත වේ. මෙය පහත අධිසම්බන්ධතාවය ඔස්සේ බාගත කරගන්න. පිළිතුරු පත්‍ර අවශ්‍ය අය මා වෙත විද්‍යුත් ලිපිනය එවන්න.
Download Paper

MCQ Answer

Structure Answer

Essay Answer