News

New Classes Schedule 2024
Grade 10 - Thursday 2.30 - 4.30, Sunday 10.00 - 12.00, Grade 11 Monday 2.30-4.30, Saturday 7.00-10.00 P.M

About


ICT Institute
The Trusted ICT Educations
E- mail - ictpolonnaruwa@gmail.com    Tel -  0272227475, 077 6906252

ආයතනයේ නම - ICT Institute
රජයේ ලියාපදිංචි අංකය - NCP/TK/1/4/3124 
ආයතනයේ ස්වභාවය - තොරතුරු හා සන්නිවේදන අධ්‍යාපනය සහ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදෙන ආයතනයකි.(ICT Institute is focused in providing quality training in the field of information and communication technology and English.)
ආයතනයේ ආරම්භක දිනය - 2013.12.09
ලිපිනය - අංක50, මාලක පොත් හල, ඉහළ මහළය, පොළ හන්දිය, පොළොන්නරුව. (No.50, Malaka Book Shoap, Up Stair, Fair Junction, Polonnaruwa.)
දුරකථන අංකය - 027 2227475
ආයතන ප්‍රධානියා - එච්.එම්. චානක අරුණ කුමාර හේරත් (H.M. Chanaka Aruna Kumara Herath)
දැක්ම - පුහුණුව ලත් ආචාර්ය මණ්ඩලයක් තුලින් විශ්වාසදායි තොරතුරු සහ සන්නිවේදන දැනුමක් සහ පුහුණුවක් ලබාදීම මෙන්ම තොරතුරු සහ සන්නිවේදන දැනුමෙන් සපිරි සමාජයක් බිහිකිරීම. (To be a pioneer in the field of ICT Education)
මෙහෙවර - ශ්‍රී ලංකාව තුළ විශ්වාසදායි තොරතුරු සහ සන්නිවේදන පුහුණුවක් සමගින් දැනුම ලබාදෙන මෙහෙයුම්කරුවෙකු වීම.(To create a society with a sound of knowledge of ICT and communication skill through a trained staff)

0 comments:

Post a Comment