News

New Classes Schedule 2024
Grade 10 - Thursday 2.30 - 4.30, Sunday 10.00 - 12.00, Grade 11 Monday 2.30-4.30, Saturday 7.00-10.00 P.M

Friday, July 2, 2021

AL ICT Python Full Note

 අ.පො.ස උසස්  පෙළ හදාරන සිසුන් වෙනුවෙන් පයිතන් ක්‍රමලේඛන භාෂාව වෙනුවෙන් සකස් කල සම්පූර්ණ නිබන්ධනය

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වෙනුවෙන් මුද්‍රිත පොත් බොහෝ සුළු ප්‍රමානයක් පවතී. එම පොත් වලද අඩංගු විෂය කරුණු උසස් පෙළ විභාගය සඳහා ප්‍රමාණවත් නොවන බව මාගේ අදහසයි. කොරෝනා ව්‍යාප්තියත් සමඟ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩපන වී ඇති මෙවන් අවධියක මෙම නිබන්ධනය ඔබට  බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනු ඇත. වානිජ පරමාර්තයෙන් මෙය භාවිතා නොකර අධ්‍යයන කටයුතු සඳහා පමණක් භාවිතා කරන ලෙස සිසුන්ගෙන් සහ හිතවත් ගුරු බවතුන්ගෙන් ඉල්ලා සිටිමි.



Download