News

New Classes Schedule 2024
Grade 10 - Thursday 2.30 - 4.30, Sunday 10.00 - 12.00, Grade 11 Monday 2.30-4.30, Saturday 7.00-10.00 P.M

Sunday, April 5, 2020

මෙහෙයුම් පද්ධති

කොරෝනා වෛරසය හේතුවෙන් සියළුම පන්ති තාවකාලිකව නතර කිරීමට සිදුවිය. නමුත් රජය පවසන්නේ නිවැරදි කාලය තුල උසස් පෙළ විභාගය පවත්වන බවයි. විෂය නිර්දේශය පාසලෙන් හෝ උපකාරක පන්තියෙන් ආවර්ණය කර ගැනීමට නොහැකි වූ ශෟ්රලංකාව තුල සිසුන් විශාල පිරිසක් මගෙන් ඉල්ලුම් කරා උසස් පෙළ විෂය නිර්දේශයට අයත් සටහන් තිබේ නම් ලබාදෙන ලෙස, ඒ අනුව මා විසින් රචිත විද්යුත් පොත් කිහිපයක් නොමිලේ ලබාදීමට තීරණයකරන ලදී.
උසස් පෙළ පරිගණක මෙහෙයුම් පද්ධති සඳහා සැකසුණු පිටු 47 කින් සමන්විත විද්යුත් පොතකි. තවත් විද්යුත් පොත් කිහිපයක් සකසමින් පවතින අතර ඒවාද හැකි ඉක්මනින් ඔබ අතට පත්කිරීමට අදහස් කරමි. ආදරණීය දරුවනි ගෙදර සිට නිකරුනේ කාලය නාස්ති නොකර පාඩම් කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සිටිමි. ගුරුවරයෙකු ලෙස ඔබ වෙනුවෙන් ඉටුකල යුතු කාර්යයන් කෙසේ හෝ ඉටුකර දෙන බව දැනුම්දෙමි.


Wednesday, April 1, 2020

පරිගණක ජාලකරණය

උසස් පෙළ  පරිගණක ජාලකරණය සඳහා සැකසුණු පිටු 76 කින් යුත් විද්‍යුත් පොතකි. කොරෝනා වෛරසය හේතුවෙන් සියළුම පන්ති තාවකාලිකව නතර කිරීමට සිදුවිය. නමුත් එම කාලය දරුවන් වෙනුවෙන්ම යොමු කිරීමට අදහස් කරමි. තවත් විද්‍යුත් පොත් කිහිපයක් සකසමින් පවතින අතර ඒවාද හැකි ඉක්මනින් ඔබ අතට පත්කිරීමට අදහස් කරමි. ආදරණීය දරුවනි ගෙදර සිට නිකරුනේ කාලය නාස්ති නොකර පාඩම් කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සිටිමි. ගුරුවරයෙකු ලෙස ඔබ වෙනුවෙන් ඉටුකල යුතු කාර්යයන් කෙසේ හෝ ඉටුකර දෙන බව දැනුම්දෙමි.