News

New Classes Schedule 2024
Grade 10 - Thursday 2.30 - 4.30, Sunday 10.00 - 12.00, Grade 11 Monday 2.30-4.30, Saturday 7.00-10.00 P.M

Wednesday, April 1, 2020

පරිගණක ජාලකරණය

උසස් පෙළ  පරිගණක ජාලකරණය සඳහා සැකසුණු පිටු 76 කින් යුත් විද්‍යුත් පොතකි. කොරෝනා වෛරසය හේතුවෙන් සියළුම පන්ති තාවකාලිකව නතර කිරීමට සිදුවිය. නමුත් එම කාලය දරුවන් වෙනුවෙන්ම යොමු කිරීමට අදහස් කරමි. තවත් විද්‍යුත් පොත් කිහිපයක් සකසමින් පවතින අතර ඒවාද හැකි ඉක්මනින් ඔබ අතට පත්කිරීමට අදහස් කරමි. ආදරණීය දරුවනි ගෙදර සිට නිකරුනේ කාලය නාස්ති නොකර පාඩම් කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සිටිමි. ගුරුවරයෙකු ලෙස ඔබ වෙනුවෙන් ඉටුකල යුතු කාර්යයන් කෙසේ හෝ ඉටුකර දෙන බව දැනුම්දෙමි.


17 comments:

  1. 👌niyamai sir thank you👍

    ReplyDelete
  2. මේ කරන දේටනම් කොච්චර තුති පිදුවත් මදි.👍👌

    ReplyDelete
  3. thanks sir..anith lesson walath hadanna sir

    ReplyDelete
  4. Sir please give me..computer memory lesson..

    ReplyDelete
  5. Thank you sir, this books are very useful to me with my studies

    ReplyDelete
  6. පරිගණක ජාලකරණය පොත ගත්තා. ස්තුතියි. ඔබ වැන්නන් ධෛර්යමත් කිරීම අපේ යුතුකමක්.

    ReplyDelete