උසස් පෙළ පරිගණක ජාලකරණය සඳහා සැකසුණු පිටු 76 කින් යුත් විද්යුත් පොතකි. කොරෝනා වෛරසය හේතුවෙන් සියළුම පන්ති තාවකාලිකව නතර කිරීමට සිදුවිය. නමුත් එම කාලය දරුවන් වෙනුවෙන්ම යොමු කිරීමට අදහස් කරමි. තවත් විද්යුත් පොත් කිහිපයක් සකසමින් පවතින අතර ඒවාද හැකි ඉක්මනින් ඔබ අතට පත්කිරීමට අදහස් කරමි. ආදරණීය දරුවනි ගෙදර සිට නිකරුනේ කාලය නාස්ති නොකර පාඩම් කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සිටිමි. ගුරුවරයෙකු ලෙස ඔබ වෙනුවෙන් ඉටුකල යුතු කාර්යයන් කෙසේ හෝ ඉටුකර දෙන බව දැනුම්දෙමි.
News
New Classes Schedule 2024
👌niyamai sir thank you👍
ReplyDeleteGrade job sir,thanks
ReplyDeleteGood work.
ReplyDeleteThanks sir
ReplyDeleteමේ කරන දේටනම් කොච්චර තුති පිදුවත් මදි.👍👌
ReplyDeleteThank You Sir...
ReplyDeleteGood job sir keep on doing
ReplyDeletethanks sir..anith lesson walath hadanna sir
ReplyDeleteThanks sir
ReplyDeleteWena nedd
ReplyDeleteThank u very much sir..
ReplyDeleteThank u very much sir..
ReplyDeleteThank you so much sir
ReplyDeleteSir please give me..computer memory lesson..
ReplyDeleteThank you sir, this books are very useful to me with my studies
ReplyDeleteThank sir
ReplyDeleteපරිගණක ජාලකරණය පොත ගත්තා. ස්තුතියි. ඔබ වැන්නන් ධෛර්යමත් කිරීම අපේ යුතුකමක්.
ReplyDelete