News

New Classes Schedule 2024
Grade 10 - Thursday 2.30 - 4.30, Sunday 10.00 - 12.00, Grade 11 Monday 2.30-4.30, Saturday 7.00-10.00 P.M

Saturday, December 30, 2023

A/L ICT 2023 | Model Paper 2 | Genune ICT

 Download

මෙවර 2023 වර්ෂයට අදාලව, ict සමත් ප්රතිශතය ඉහල දැමීම Genuine ICT අපගේ එකායන අරමුණ යි...
Genuine ICT සමූහයේ ගුරුවරු විසින් 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන දරුවන් වෙනුවෙන් නිර්මාණය කල දෙවන ආදර්ශ ප්රශ්න පත්රය ඉහත අධිසන්ධනය භාවිතයෙන් Download කරගන්න.
උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත්වීම සඳහා මෙම ප්රශ්න පත්රය ඔබට බෙහෙවින් ඉවහල් වනු ඇත.
2023 උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට Genuine ICT සමූහයේ උණුසුම් සුභ පැතුම්.



A/L ICT 2023 Model Paper 1 | Genuine ICT

 Download

මෙවර 2023 වර්ෂයට අදාලව, ict සමත් ප්රතිශතය ඉහල දැමීම Genuine ICT අපගේ එකායන අරමුණ යි...
Genuine ICT සමූහයේ ගුරුවරු විසින් 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන දරුවන් වෙනුවෙන් නිර්මාණය කල පළමු ආදර්ශ ප්රශ්න පත්රය ඉහත අධිසන්ධනය භාවිතයෙන් Download කරගන්න.
උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත්වීම සඳහා මෙම ප්රශ්න පත්රය ඔබට බෙහෙවින් ඉවහල් වනු ඇත.
2023 උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට Genuine ICT සමූහයේ උණුසුම් සුභ පැතුම්.