News

New Classes Schedule 2024
Grade 10 - Thursday 2.30 - 4.30, Sunday 10.00 - 12.00, Grade 11 Monday 2.30-4.30, Saturday 7.00-10.00 P.M

Wednesday, October 4, 2017

උසස් පෙළ සාමාන්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය(GIT) - වැඩපොත

GIT විභාගේ ලග නිසා උසස් පෙළ සාමාන්‍ය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය විෂය සදහා පෙනී සිටින සිසුන්ට මා විසින් සකසන ලද මෙම පොත මුද්‍රණය කර එහි ඇති අභ්‍යාස සිදුකරන්න. පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර කිහිපයකට පිළිතුරු ලියන්න. එවිට මෙම විභාගය එතරම් අමාරු වෙන එකක් නැහැ. සාමාන්‍ය පෙළ ICT විෂය හදාරා ඇති සිසුන්ට ගොඩක් ලේසි වේවි.
විභාගය හොදින් ලියන්න සුභපතමි.

 පිටු 68කින් යුත් වැඩපොත පහත අධිසම්බන්ධය ඔස්සේ ලබාගන්න.

http://www.mediafire.com/file/1puew43o1tc8y1q/GIT+Work+Book.pdf


2 comments:

  1. පොළොන්නරුව ශාන්ති මහා විදුහලේ දරු දැරියන් වෙනුවෙන් ස්තුතිය පුද කරමි.
    දීර්ඝායුෂ වේවා...
    තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...

    ReplyDelete
  2. බොහොම ස්තුතිවන්ත වෙනවා.!!!
    ජය වේවා!!

    ReplyDelete