News

New Classes Schedule 2024
Grade 10 - Thursday 2.30 - 4.30, Sunday 10.00 - 12.00, Grade 11 Monday 2.30-4.30, Saturday 7.00-10.00 P.M

Monday, November 13, 2017

උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය මාර්ග ගත බහුවර්ණ ප්‍රශ්න පත්‍රය


2018 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මා විසින් සකස් කළ මාර්ගගත බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් ඔබගේ දැනුම වැඩිදියුණු කර ගැනීම සඳහා  මෙහි එක් කර ඇත. මෙහි ප්‍රශ්න උසස් පෙළ විභාග ප්‍රශ්න ආකෘතියම වේ. මෙහි සංකීර්ණ නොවන ප්‍රශ්න අඩංගු වේ. ඉදිරියේදී නිකුත්කරනු ලබන ප්‍රශ්න පත්‍ර සඳහා සංකීර්ණ ගැටළු එක් කිරීමට බලාපොරොත්තු වෙමි. මෙම ප්‍රශ්න පත්‍රයේ එක් එක් ප්‍රශ්නයට අදාල පිළිතුර ? මත ක්ලික් කිරීමෙන් ලබාදිය හැක. ප්‍රශ්න සියල්ල සඳහා පිළිතුරු ලබාදුන් පසු ඔබටම ලබාගත් ලකුණු නිරීක්ෂණය කලහැක.    උසස් පෙළ ICT විෂය ඉගැන්වීම් කරන ගුරුවරු සහ උසස් පෙළ ICT විෂය හදාරණ ඔබගේ අදහස් ‍සහ යෝජන ඉදිරි ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සඳහා බෙහෙවින් වැදගත් වේ. එමනිසා අදහස් දක්වන ලෙස කරුණාවෙන් දන්වමි.
පහත අධිසම්බන්ධය හරහා ප්‍රශ්ණ පත්‍රය විවෘත කරගන්න.
http://ictionlineexam.blogspot.com/2017/11/blog-post.html

තවත් බහුවර්ණ ප්‍රශ්න පත්‍ර කිහිපයක් සකස් කර හැකි  විගස ඔබවෙත ලබාදීමට බලාපොරොත්තු වෙමි.

0 comments:

Post a Comment