News

New Classes Schedule 2024
Grade 10 - Thursday 2.30 - 4.30, Sunday 10.00 - 12.00, Grade 11 Monday 2.30-4.30, Saturday 7.00-10.00 P.M

Friday, October 4, 2024

AL ICT 2024 | Model Paper | MCQ



Download

2024 උසස් පෙළ විභාගයට පෙනී සිටින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන දරුවන් වෙනුවෙන් නිර්මාණය කල ආදර්ශ ප්‍රශ්න පත්‍රය ඉහත අධිසන්ධනය භාවිතයෙන් Download කරගන්න.

උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත්වීම සඳහා මෙම ප්‍රශ්න පත්‍රය ඔබට බෙහෙවින් ඉවහල් වනු ඇත.
2024 උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට මාගේ උණුසුම් සුභ පැතුම්.

අරුණ හේරත්
2024.10.05

Wednesday, January 3, 2024

A/L ICT Model Paper Book I ICT Teachers of Sri Lanka

 ICT Teachers of Sri Lanka ගුරු සමූහයේ ගුරුවරු කිහිපදෙනෙකු එක් වී නිර්මාණය කළ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොත. (සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 8ක් සහ පිළිතුරු ඇතුලත් පිටු 148 කින් සමන්විත පොතකි.)


Download

A/L ICT Book Part 2 | ICT Api

 ICT API සමාජ ජාලයේ ගුරුවරු කිහිපදෙනෙකු සම්බන්ධ වී සකස් කල උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ග්‍රන්ථය - දෙවන කොටස

Download


A/L ICT Book - Part 1 | ICT Api


ICT API සමාජ ජාලයේ ගුරුවරු කිහිපදෙනෙකු සම්බන්ධ වී සකස් කල උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ග්‍රන්ථය - පළමු කොටස