News
New Classes Schedule 2024
Thursday, November 13, 2025
Friday, October 4, 2024
AL ICT 2024 | Model Paper | MCQ
2024 උසස් පෙළ විභාගයට පෙනී සිටින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන දරුවන් වෙනුවෙන් නිර්මාණය කල ආදර්ශ ප්රශ්න පත්රය ඉහත අධිසන්ධනය භාවිතයෙන් Download කරගන්න.
උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත්වීම සඳහා මෙම ප්රශ්න පත්රය ඔබට බෙහෙවින් ඉවහල් වනු ඇත.
2024 උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට මාගේ උණුසුම් සුභ පැතුම්.
අරුණ හේරත්
2024.10.05
Saturday, January 27, 2024
Wednesday, January 3, 2024
Saturday, December 30, 2023
A/L ICT 2023 | Model Paper 2 | Genune ICT
මෙවර 2023 වර්ෂයට අදාලව, ict සමත් ප්රතිශතය ඉහල දැමීම Genuine ICT අපගේ එකායන අරමුණ යි...
Genuine ICT සමූහයේ ගුරුවරු විසින් 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන දරුවන් වෙනුවෙන් නිර්මාණය කල දෙවන ආදර්ශ ප්රශ්න පත්රය ඉහත අධිසන්ධනය භාවිතයෙන් Download කරගන්න.
උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත්වීම සඳහා මෙම ප්රශ්න පත්රය ඔබට බෙහෙවින් ඉවහල් වනු ඇත.
2023 උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට Genuine ICT සමූහයේ උණුසුම් සුභ පැතුම්.













































